EPS Topik Exam – Free Paper Pack (Basic)

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

EPS Topik Exam –  ප්‍රශ්න 2000 පොතට අදාල ප්‍රශ්න ප්ත්‍ර කට්ටලයකි. එක් ප්‍රශ්න පත්‍රයක ලකුනු 80ට වැඩියෙන් ගත් විට අනිත් ප්‍රශ්න පත්‍රයට යා හැකිය. තවද බොහෝ දුරට එකම ප්‍රශ්න පත්‍රය දෙවරක් ඔබට මුන නොගැසෙනු ඇත, මන්ද යත් අහඹු ලෙස තෝරගත් ප්‍රශ්න කිහිපයකින් එක් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වන නිසාවෙනි.

 

සතියකට ප්‍රශ්න පත්‍ර 2ක් හෝ 3ක් මෙම Paper Pack (Basic) එකට එකතුවේ.

 

මෙය අප විසින් ඔබය නොමිලේම ලබා දෙන්නකි. ඔබගේ විභාගය සාර්ථක කර ගැනීමට මෙයද පුන්චිම හෝ පුටුවහලක්/උපකාරයක් කරගනු ඇතැයි අපි සිතන්නෙමු.  🙂 🙂  

 


Student Ratings & Reviews දාන්න අමතක කරන්න එපා...

වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ද වන්න
Facebook    WhatsApp

Show More

What Will You Learn?

  • EPS Topik Exam -  ප්‍රශ්න 2000 පොත.
  • ප්‍රශ්න පත්‍ර 20කට වඩා.
  • සතියකට අලුත් ප්‍රශ්න පත්‍ර 2ක් හෝ 3ක් .

Course Content

පළමු කොටස

  • Paper 01 – 질문지 01 | Random Questions – 무작위로 선택된 질문
  • Paper 02 – 질문지 02 | Random Questions – 무작위로 선택된 질문
  • Paper 03 – 질문지 03 | Random Questions – 무작위로 선택된 질문
  • Paper 04 – 질문지 04 | Random Questions – 무작위로 선택된 질문
  • Paper 05 – 질문지 05 | Random Questions – 무작위로 선택된 질문

දෙවන කොටස

තුන්වන කොටස

සිවුවන කොටස

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Want to receive push notifications for all major on-site activities?